Tributes : මහගමසේකර

මහගමසේකර

ලාභ ජනප්‍රියත්වය නොපතා රස මනස වඩවන උසස් ගණයේ කලාකෘති නිපදවීමට වෙහෙස දරණ අපේ කලාකරුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්පයි. “ස” ප්‍රසංගය ඉදිරිපත් කරන වික්ටර් රත්නායක සිංහල සංගීත ක්ෂේත්‍රයේ එබඳු අතළොස්සකගෙන් එක් අයෙකි. ඔහු මෙරට රසික පරපුරේ විශ්වාසය දිනා ඇති අතර සිංහල සංගීතයේ ප්‍රගතිය අරභයා අප තුල මහත් බලාපොරොත්තුද උපදවා ඇත්තෙකි. ("ස" දහස් ගව්ව)

 

>> View Detailed Page
This is a compressed page. View Original