Tributes : ආර් මුත්තුසාමි

ආර් මුත්තුසාමි

නවසිය හැට ගණන් වල මා සංගීත අධ්‍යක්‍ෂවරයකු වශයෙන් කාර්ය බහුලව සිටියදී මාගේ වාදක මණ්ඩලයන්හි වයලීන වාදකයකු ලෙස මුලින්ම මම වික්ටර් රත්නායක දුටුවෙමි. වැඩි කල් නොගියේය. ඔහු ම මාගේ ඇතැම් චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු වශයෙන් දස්කම් දැක්වීය. කාලයාගේ ඇවෑමෙන් මා සංගීත ක්‍ෂේත්‍රයෙහි නිහඬත්වයක් දරද්දී ඔහු ම ඇතැම් චිත්‍රපට තුලින් සංගීත  අධ්‍යක්‍ෂවරයකු ලෙස දුටිමි. අද ඔහු අපේ සංගීත ලෝකයේ බල කණුවක්ව සිටි.

>> View Detailed Page
This is a compressed page. View Original