Tributes : ඩී ආර් පීරිස් (ගුවන් විදුලි සංස්ථාව)

ඩී ආර් පීරිස්
(ගුවන් විදුලි සංස්ථාව)

වත්මන් සංගීත ක්‍ෂේත්‍රයෙන් රසිකයනට ඉදිරිපත්වන රස නිර්මාණ අනාගතයේදී ඉතිහාසයට එක්වී පවතිනු ඇත. ඒ ඉතිහාසය බබලවන නම් අතර වික්ටර් රත්නායක යන නමත් රත්තරන් අකුරින් ලියැවෙනු ඇත.

>> View Detailed Page
This is a compressed page. View Original