Tributes : කරුණාරත්න දිවුල්ගනේ

කරුණාරත්න දිවුල්ගනේ

සිංහල ගීතය ප්‍රාසාංගික කලාවක් ලෙස පොදු ජනයා අතරට ගෙන යාමේ ව්‍යායාමයෙහි පුරෝගාමියෙකු ලෙස ආචාර්ය වික්ටර් රත්නායකයන් “ස” ප්‍රසංගය තුළින් ඉටු කළ මෙහෙය සදානුස්මරණීය වේ. සුභාවිත ගීතයෙන් ශ්‍රාවක ජන මනස සුපහන් කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කළ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬ තාමත් තරුණය. පරපුරකට මඟ එළි දැල්වූ ඒ හඬ අනාගත පරපුරෙ ද රස මනස පෝෂණය කරන ඔවුන් සවන් දෝතින් බිබී තුටුවන සිහිල් දිය උල්පතක්ම වේවායි පතමි.

>> View Detailed Page
This is a compressed page. View Original