Tributes : කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ

කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ

ආචාර්ය වික්ටර් රත්නායකයන් සුවිශේෂී සංගීතවේදියෙකි.ඔහු සංගීත විෂය ගැන ලියන කියන සාහිත්‍ය කරුවෙකි.මා මෙසේ මෙතුමන් හඳුන්වන්නේ තමා ජිවත් වන සමාජය නිසි ලෙස තේරුම් ගෙන අයුක්තියට,අසාධාරණයට,අනුචිත දෙයට සහ නොහොබිනා දෙයට නොබියව සටන් කරන නිර්ව්‍යාජ කලාකරුවෙකු නිසාය.

>> View Detailed Page
This is a compressed page. View Original