Tributes : පුජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමි

පුජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමි.

දහසක්ගීපද මාලාවන්ට පණ දුන් ඔබේ මධුර ගී හඬ, මධුර ගී තනු - අපූරු සප්ත ස්වර වියමන් වලින් පළ කළ ප්‍රතිභාව,මෙරට නොව,දෙස් විදෙස් වලත් රාව ප්‍රතිරාව නංවන්නේය.ගරු බුහුමන් ලබන්නේය. ආසිරි පුජා පහන් දල්වන්නේය.

මහ මෙරක් සේ නොසැලි පැමිනි මග අතර මග, වැව් තෙරක බුදු රුවනක් අසල හිඳ, නිවි සැනසෙන අයුරු මා සිතෙහි චිත්‍රණය වන්නේය. නිදුක්,නිරෝගී,ශාන්ත,ප්‍රණීත,සුවදායක, මුනිවර ජිවිතයක ලකුණු ඔබ තුලින් මම දකිමි.

>> View Detailed Page
This is a compressed page. View Original