Tributes : මහාචාර්ය සරත් විජේසූරිය

මහාචාර්ය සරත් විජේසූරිය

ඔබ ගී නද,

ඔබේ ගී තනු,

රස මිහිරි හද පුබුදු කරවයි,

නහර තුල නිති පිරී'තිරී පවතී

ජීවනයේ රුධිරය ලෙසින්,

සුව සදයි නිති ගිම් නිවන්නට

>> View Detailed Page
This is a compressed page. View Original