Tributes : එඩ්වින් ආරියදාස

එඩ්වින් ආරියදාස

වික්ටර් රත්නායක සාමාන්‍ය කලා ලෝලීන්ගෙන් පවා රසිකත්වය උච්ච ස්ථානයකට පත් කළ කලා ප්‍රභූවරයෙකි. ගීත වීරයෙකි. අවිනීත, දළදඩු, පහත් රුචිකත්වයකින් ජනයාගේ කලා රසිකත්වය මොට කරන්නට දැරෙන වෑයම වික්ටර් ගේ ශාස්ත්‍රීය හා ජනප්‍රිය ගීත සංකල්පය නිසා බොහෝ විට නිශ්ඵල වූයේය. මේ අතින් ඔහු ශ්‍රී ලංකාවේ සංස්කෘතික දිවි පෙවෙත ඉහළ හිනක් වෙත ගෙනයාමෙහි ලා පුරෝගාමී වූ  කලා නායකයන් අතලොස්සක් අතරින් අමරණීය ස්ථානයකට  හිමිකම් කියන සංගීත පණ්ඩිතයෙකි. ඔහු සිංහල ශාස්ත්‍රීය සංගීතය ජනප්‍රිය කල අතරම, සෙසු ගායීක ගායිකාවන්ටත් කලා ලෝලයන්ගේ ආදරය දිනා ගැනීම පිණිස යා යුතු මල් මග හෙළි කළේය.

>> View Detailed Page
This is a compressed page. View Original