Tributes : ප්‍රේමසර ඈපාසිංහ

ප්‍රේමසර ඈපාසිංහ

     වත්මන් නාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කිරීමට මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “මනමේ” ඉවහල් වුවාක් මෙන්, ඒක පුද්ගල සංගීත ප්‍රසංගයන් තුලින් සිංහල සංගීත ක්ෂේත්‍රයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් සටහන් වුයේ වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය තුලින් යයි කීවද එය අතිශයොක්තියක් නොවේ. නිහතමානී ශ්‍රේෂ්ඨ කලාකරු ප්‍රතිභා පූර්ණ ශිල්පී වික්ටර් රත්නයකයානෙනි., සකල ලාංකික රසික රසිකාවියන් වෙනුවෙන් ඔබට අපේ උපහාරය!

>> View Detailed Page
This is a compressed page. View Original