Tributes : මහාචාර්ය සුනිල් ආරියරත්න

මහාචාර්ය සුනිල් ආරියරත්න

වික්ටර් රත්නායක සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන විට උසස් රසඥතාවක් ඇත්තාවූ සුළුතරයක් නිර්මාණාත්මක සංගීතයෙහි රස විඳිමින් උන්හ.

අප්‍රබුද්ධයෝ අනුකාරක සංගීතයෙහි නිමග්නව සිටියහ. වික්ටර් රත්නායක මේ දෙපිරිස අතර පාලමක් ඉදි කළේය.

ඒ පාලම මතින් දෙනෝදාහක් රසිකයෝ ප්‍රබුද්ධ ලෝකයට සංක්‍රමණය වූහ. සිංහල සංගීත ඉතිහාසය විමර්ශනය කරන්නෙකුට ඔහු විසින් කරන ලද්දා වූ මේ ඓතිහාසික කාර්යභාරය මැනවින් දැක ගත හැකි වන්නේය.

>> View Detailed Page
This is a compressed page. View Original