Tributes : ස්ටැන්ලි පීරිස් (සංගීත අධ්‍යක්ෂක)

ස්ටැන්ලි පීරිස්
(සංගීත අධ්‍යක්ෂක)

මා ඉගෙනගත් සංගීතය කුමක් වුවද, ඉන් ඉදිරියට එන්න මාගේ දෙපා වරුව ඔහුයි. එදා දුන් ධෛර්යයත් රැගෙන මා අද දින ශ්‍රී ලංකාවේ සංගීත රසිකයන් අතර සංගීත අධ්‍යක්‍ෂවරයකු ලෙස උසස් වීමක් ලබා ඔවුන්ගේ සිත් තුල ජීවත් වන්නෙමි.

වික්ටර් රත්නායක ගායකයෙකු හෝ සංගීත අධ්‍යක්‍ෂවරයකුට වඩා නිහතමානී, මිනිස්කම් හඳුනන මනුෂ්‍යයෙකි.

>> View Detailed Page
This is a compressed page. View Original