Tributes : අරිසෙන් අහුබුදු

අරිසෙන් අහුබුදු

ගීය තුලට හදවතින් පිවිසැ

ගීයේ ආත්මය

තමාගේ ද ආත්මය කරගෙන

අරුතෙහි කිමිදැ

රසය ලකර මතු කෙරෙමින්

වික්ටර්  රත්නායකයන් ගේ

මුවින් නැගෙන හෙළ ගීයක් ඇසීමි.

ලෙවි වැ සිටැ ලැබියැ හැකි

ලොවුතුරා රසයක් කොටැ

“බ්‍රහ්මාස් වාදයක්” කොටැ

මම සලකමි.

>> View Detailed Page
This is a compressed page. View Original