සරස - අම්බලන්ගොඩ

09th, September 2019

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "සරස" ගී අමානන්දය ප්‍රසංග මාලාවේ තවත් ප්‍රසංගයක් පසුගිය 07 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනි.

>> View Detailed Page
This is a compressed page. View Original