සරස - කොළඹ

16th, September 2018

දින හතරකට පෙර ප්‍රවේශපත්‍ර අවසන්වු, කොළඹ නෙලුම්පොකුණ ශාලාවේ පවති සරස ප්‍රසංගය.

මෙරට ප්‍රසංග කලා ඉතිහාසයේ වාර්තාගත  ඒකපුද්ගල ප්‍රසංගය වූ "ස" මංගල ගැයුම 1973 ලුම්බිණි  රඟහලේදී ඇරඹුනේ සියළුම ප්‍රවේශ පත්‍ර  අවසන් වීම නිසා  බලාපොරොත්තු සුන් වූ රසිකයින් අතින් ශාලාවේ දොරජනෙල් වලටද හානි සිදු කරමිනි.

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දෙවන ඒක පුද්ගල ප්‍රසංගය වන  "සරස" ගී අමානන්දය පසුගිය 16වනදා නෙළුම්පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනේ, මෙතෙක්  නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වුනු  ඒක පුද්ගල ප්‍රසංගයක කිසිදා සිදු නොවූ විරූ ලෙස, දින හතරකට පෙර සියළුම ප්‍රවේශ පත්‍ර අලෙවි වූ එකම ඒක පුද්ගල ප්‍රසංගය ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

වික්ටර් ගේ රසිකයන් ප්‍රසංගය නැරැඹීමට එදා වාගේම වැල නොකැඩී පැමිණි අයුරු

වික්ටර් ගේ රසිකයන් ප්‍රසංගය නැරැඹීමට එදා වාගේම වැල නොකැඩී පැමිණි අයුරු

වික්ටර් ගේ රසිකයන් ප්‍රසංගය නැරැඹීමට එදා වාගේම වැල නොකැඩී පැමිණි අයුරු

ප්‍රියාදර රසිකයන්ගෙන් ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී ගිය ආකාරය

සරස ප්‍රසංගයේ අවස්ථාවක්

සරස ප්‍රසංගයේ අවස්ථාවක්

වික්ටර් රසිකයන් අමන්දානන්දයට පත් කරමින්.....

වික්ටර් රසිකයන් අමන්දානන්දයට පත් කරමින්.....

පනස් හතර වසරක නොවෙනස් රසික ආකර්ශනය

වික්ටර් රසිකයන් අමන්දානන්දයට පත් කරමින්.....

වික්ටර් ට හරසර: විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා

වික්ටර් ට හරසර: විධායක අධ්‍යක්ෂ දෙරණ මාධ්‍ය ජාලය මාධව මඩවල මහතා

යුග දෙකක එකතුවක්... නව පරපුරේ ජනප්‍රිය ගායක සංඛ දිනෙත් මහතා ගෙන් වික්ටර් ට හරසර...

වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම ප්‍රණාම පර්ශදයේ ජේෂ්ඨ සාමාජික ප්‍රවීණ ගේයපද රචක කුළරත්න ආරියවංශ මහතා හරසර පුද කළ අයුරු

වික්ටර් ගේ දිවි චාරිකාවේ සදා ආශිර්වාදය... වික්ටර් ගේ බිරිඳ හශිනි රත්නායක මහත්මිගෙන් හරසර...

ප්‍රසංගය අවසානයේ වික්ටර් ට සුභ පැතීමට රසිකයන් පැමිණි අයුරු

ප්‍රසංගය අවසානයේ වික්ටර් ට සුභ පැතීමට රසිකයන් පැමිණි අයුරු

වික්ටර්ගෙන් අත්සනක් ලබා ගැනීමට රොක් වූ රසික කැළ

ප්‍රසංගය අවසානයේ වික්ටර් ට සුභ පැතීමට රසිකයන් පැමිණි අයුරු

ප්‍රසංගය අවසානයේ වික්ටර් ට සුභ පැතීමට රසිකයන් පැමිණි අයුරු

>> View Detailed Page
This is a compressed page. View Original