Events



Victor Rathnayaka in Concert

  • පෙබරවාරි පළමුවෙනිදා, එනම් ඊයේ සිට මගේ රසික පිටුවක් (face book fan page) ආරම්භ කළ බව රසික ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටෙනි. මා ගැන, මගේ ගීත ගැන ඔබගේ අදහස් හා යෝජනා මා වෙත යොමු කරන්න. ඒ සියල්ල මම ඉතා අගයකරමි.

    නව ෆේස් බුක් පිටුව හරහා ඔබ වෙත දැන්වීමට ඉතා සතුටුදායක කරුණක් ඇත. එනම් මෙම මස 18 වෙනි සෙනසුරාදා දින හවස 6.30 ට BMICH හිදී මාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වෙන බවයි. මාගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය “වජ්‍ර ප්‍රභා” යනුවෙන් නම් කොට ඇත.
    එදින අපි හමුවෙමු.

    ටිකට්පත් ලබා ගත හැකි ස්ථාන
    සරසවි-නුගේගොඩ, මහරගම, දෙහිවල
    සදීපා-බොරැල්ල
    සුරස-මරදාන
    සලාකා-ඇස් වාට්ටුව

    ටිකට් මිල ගණන්
    Rs. 5000 | Rs. 3000 | Rs. 2000 | Rs. 1000 | Rs. 500

>> View Detailed Page
This is a compressed page. View Original