function songsearch(){ t=$('#sstext').val().toLowerCase(); $('.playlist li').each(function(){ if($(this).get(0).innerText.toLowerCase().indexOf(t)>=0) $(this).show(); else $(this).hide(); }); }

Music Direction for Other Artists

Search Songs:

 

සංගීත නිර්මාණ නාමා වලිය

වික්ටර් රත්නායක විසින් වෙනත් ශිල්පින් වෙනුවෙන් නිර්මාණය කළ ගී තනු  හා සංගීත නිර්මාණ

ගායකයා/ගායිකාව සහාය ගායකයා/ගායිකාව ගීතය රචනය
ආචාර්ය අමරදේව     මිහිලිය නළලේ මහාචර්ය සුනිල් ආරියරත්න
    කුමරියක පා සළඹ කේ.ඩ්.කේ ධර්මවර්ධන
    බඹර පැටික්කි මඩවල එස් රත්නායක
  නන්දා මාලනි බමරිදු , බමරිදු ගාමිණී ෆොන්සේකා
වීශාරද නන්දා  මාලනී   රුවන් මුවා පොලොතලේ මහාචර්ය සුනිල් ආරියරත්න
  වික්ටර් රත්නායක නිල්වලා පීරලා සුනිල් සරත් පෙරේරා
    මට මව් පදවිය මහාචර්ය සුනිල් ආරියරත්න
    දෙනෝදාහක් නුවන් අතරේදී කුලරත්න ආරියවංශ
    ඉර වට යන ගිරවුන් අජන්තා රණසිංහ
  අබේවර්ධන බාලසුරිය ඔබ මට මල් කැකුලකි මහාචර්ය සුනිල් ආරියරත්න
  වික්ටර් රත්නායක අමිහිරි වීදේ වස්දඬු රාවය කේ.ඩි.කේ ධර්මවර්ධන
  රෝහිණි ජයසංහ මව් කුස යහනට මහාචර්ය සුනිල් ආරියරත්න
සුජාතා අත්තනායක   දෙතැනක පිපුණත් ප්‍රේමකීර්ති ද අල්විස්
    වරෙක රිදුම් දෙයි ප්‍රේමකීර්ති ද අල්විස්
    රණහස රැව්දෙන ප්‍රේමකීර්ති ද අල්විස්
    ඉරට උඩින් අජන්තා රණසිංහ
    රැගුම් මවන පලිඟු උපාලි ධනවලවිතාන
    ඈත රටක තිලකරත්න කුරුවිට බණ්ඩාර
    දසතම නලවා සේන වීරසේකර
    මිණි පහන් සේන වීරසේකර
    කුදිරාකාර මාමා ප්‍රේමකීර්ති ද අල්විස්
    අනන්තවූ අහස කේ.ඩි.කේ ධර්මරත්න
    සදුන් සිහින මහාචාර්ය සුනිල් ආරියරත්න
ජි.එස්.බි රාණි පෙරේරා   සිත කථා කරයි ප්‍රේමකීර්ති ද අල්විස්
  වික්ටර් රත්නායක හරෝ හරා මහාචාර්ය සුනිල් ආරියරත්න
  කේ.සේන  මහා කරුණා ප්‍රේමකීර්ති ද අල්විස්
චිත්‍රා සෝමපාල   සීගිරියේ කැටපත් පවුරේ ප්‍රේමකීර්ති ද අල්විස්
    පුංචි පුංචි තරු කැට මැද ප්‍රේමකීර්ති ද අල්විස්
සුනිල් එදිරිසිංහ   සඳකඩපහණක වොලී නානායක්කාර
    වෙරළු ගෙඩිය වසන්ත කුමාර කොබවක
    බානෙන් බැද ප්‍රේමකීර්ති ද අල්විස්
    සිනාසෙනු මැන කේ .ඩි.කේ ධර්මවර්ධන
    ඇස් ඉස් මස් ලේ මහාචාර්ය සුනිල් ආරියරත්න
    තරිඳු නිල්ඹරේ ප්‍රේමකීර්ති ද අල්විස්
    පිණිබර යාමේ ලුෂන් බුලත්සිංහල
    මං බාලේ ජි.එච්.කේ රත්නසිරි
    කුඩා ගමේ මද්දහනේ ධර්මසිරි ගමගේ
    හිසේ ගිනි ඇවිලෙතේ ප්‍රේමකීර්ති ද අල්විස්
    සොයා පිළිසරණක් කුමාරදාස සපුතන්ත්‍රී
    තාරකා මල් පිපි කුලරත්න ආරියවංශ
    මේ පින්බිමයි බණ්ඩාර ඇහැලියගොඩ
බන්දුල විජේවීර   හිත හීලෑ නැ මහාචාර්ය සුනිල් ආරියරත්න
    කුලගෙදරින් මහාචාර්ය සුනිල් ආරියරත්න
    රිදී නිම්නය කේ.ඩි.කේ ධර්මවර්ධන
ක්‍රිස්ටෝපර් පෝල්   සුවිසල් මැදුරක කේ.ඩි.කේ ධර්මවර්ධන
    ඔබගේ සුන්දර ඩෝල්ටන් අල්විස්
එච්.අර් ජෝතිපාල   රජකිරුළු පලන්දපු ප්‍රභාත් මානවසිංහ
  ලතා වල්පොල සිහින විලේ නිලුපුලි කුලරත්න අරියවංස
ජේ.ඒ මිල්ටන් පෙරේරා   දෙතුන්වතාවක් කරුණාරත්න අබේසේකර
    හිරු සඳු ගෙට ගෙන  
    කදු මුදුනේ හිම සිඛර  
ප්‍රේඩි සිල්වා   කුන්ඩුමණි ප්‍රේමකීර්ති ද අල්විස්
    පාන් කිරිත්තා ප්‍රේමකීර්ති ද අල්විස්
    ගිනි බෝල බෝල ප්‍රේමකීර්ති ද අල්විස්
    හද මාමා උඩින් යතේ ප්‍රේමකීර්ති ද අල්විස්
    එනකොට එනවා ප්‍රේමකීර්ති ද අල්විස්
    කළු කුබී ප්‍රේමකීර්ති ද අල්විස්
    දිය යට ගිනි ප්‍රේමකීර්ති ද අල්විස්
රුක්මණී දේවී   හීන් ඇදිරියේ ප්‍රේමකීර්ති ද අල්විස්
    ඔබ යන ගමනේ මහාචාර්ය සුනිල් ආරියරත්න
එඩ්වඩ් ජයකොඩි   බැරි බර හින්දයි ප්‍රේමකීර්ති ද අල්විස්
    දෙව් බඹුන් පුදනා ගීතනාත් කුඩලිගම
    දුරු රටක ඉදන් ගීතනාත් කුඩලිගම
    සුළං කෝඩයක ගීතනාත් කුඩලිගම
                                                          බිදෙන් බිද කළයේ පතුලට ගීතනාත් කුඩලිගම(ටෙලි)
                                                               මගේ සොයුරනේ බණ්ඩාර ඇහැලියගොඩ
රෝහණ බෝගොඩ   ඔබේ ඇසුරින් උපාලි ධනවලවිතාන
    බෝමළුවේ සුමිත්‍ර දික්වැල්ල
    දිලි දිලි නිවෙනා රංජනී විතානගේ
    මුලු ජීවිතය ප්‍රනීත් අබේසුන්දර
    නෙතු නෙතක පටලැවී ගීතනාත් කුඩලිගම
    සනාතන සුව සැදු ගීතනාත් කුඩලිගම
රෝහණ වීරසිංහ   මුගුරු අපට මුගුරු නොවේ මහාචාර්ය සුනිල් ආරියරත්න
    පරජිතියි මා කුමාරදාස සපුතන්ත්‍රී
    මුදු සුමදු කෙහෙරැලි කපිල කුමරතිලක
    කවුදෝ මට තනි මහාචාර්ය සුනිල් ආරියරත්න
    ඔබේ හසරැලි දයා ද අල්විස්
    නෙලුම් මලේ ප්‍රේමකීර්ති අල්විස්
    මියුරු කවියකි සිසිර කුමාර බණ්ඩාරගම
ලතා වල්පොල   දාහය තාපය නිවා  
    මොනරෝ මොනරෝ මහාචාර්ය සුනිල් ආරියරත්න
    ජයසිරි සෙත සාදනා මහාචාර්ය සුනිල් ආරියරත්න
  වික්ටර් රත්නායක ගහකොළ මල් මහාචාර්ය සුනිල් ආරියරත්න
    හිනැහෙන්න රෝමියෝ මහාචාර්ය සුනිල් ආරියරත්න
    සඳ දියවෙලා ගීතනාත් කුඩලිගම
මොහිදීන් බෙග්   ලද ජීවිතේ ලයනල් ජයවික්‍රම
සෝමතිලක ජයමහ   අපි අයෙත් හමු නුනානම් අජන්තා රණසිංහ
ජයතිස්ස හෙට්ටිආරච්චි   හද ගැහෙනා හඬ ප්‍රේමකීර්ති ද අල්විස්
  රංජනී පෙරේරා මල හා කුමුදයි ප්‍රේමකීර්ති ද අල්විස්
සනත් නන්දසිරි   අදිරද වාදී කඳවුරු ප්‍රේමකීර්ති ද අල්විස්
    අදිරද බැම් බිද ප්‍රේමකීර්ති ද අල්විස්
    විදුලිය දිලි දිලි ප්‍රේමකීර්ති ද අල්විස්
    බැමිනිතියා මහා සාය වත්තෙවැව ධම්මානන්ද හිම්
අනෝමා රාසපුත්‍ර   භාවනා ප්‍රේමකීර්ති ද අල්විස්
රූපා ඉන්දුමති   එක දවසක් සරත් විමලවීර
    රැ සඳ පායන කල චන්ද්‍රසේන රංගේ
අමිතා වැදිසිංහ   තිලොව දිනු හේමසිරි හල්පිට
    මන්දාරම ආනන්ද විජේසිරි
    නිහඬ නිසල ප්‍රේමකීර්ති ද අල්විස්
ජේ.එන් දයාපාල   නෙත් අදවූ මහාචාර්ය සුනිල් ආරියරත්න
අජිත් ජයවීර   චන්ද්‍ර යහන සේ කුසුම් පීරිස්
ගුණදාස කපුගේ   උඩ පාරේ යනකොට මං ඩබ්.ජයසිරි
    රැලි පාලම් සුදු පාටට අජන්තා රණසිංහ
මාලනී බුලත්සිංහල වික්ටර් රත්නායක මම මා සොයන්නෙමි මහාචාර්ය සුනිල් ආරියරත්න
    හිමියනේ මහාචාර්ය සුනිල් ආරියරත්න
ෆිලීක්ස් ඇන්ටන්   සිනාමිලින වත සඟවා කුලරත්න ආරියවංශ
    පැළදි මිණි මුතු ප්‍රේමකීර්ති ද අල්විස්
පද්මලාල්  දොලමුල්ල   වන්දනා ලෝක පුෂ්පා ඉලන්ගතිලක
    සිත රිදවිල්ලෙන් ප්‍රේමකීර්ති ද අල්විස්
    දෙනොදහසක් සමන්ත හේරත්
    අපේ සිංහල කමල් වැල්ලබඩ
සිසිර සේනාරත්න වික්ටර් රත්නායක මංගල මල් දම් අජන්තා රණසිංහ
නිරංජලා සරෝජිනී   උඩමළුවට මල් තියන්න ලුෂන් බුලත්සිංහල
  සුනිල් එදිරිසිංහ තාරකා මල් පිපි හිනැහෙන කුලරත්න අරියවංස
    අනුරාධපුරේ අනුරාව නැගු රඹුකන සිද්ධාර්ථ හිමි
    ඔබ ඇදී යයි ඇත අහසේ ප්‍රේමකීර්ති ද අල්විස්
    දියපිට ඇන්දා මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංසාරේ අපි රඹුකන සිද්ධාර්ථ හිමි
    ඔබත් මාත් අතරේ රඹුකන සිද්ධාර්ථ හිමි
    මගේ හිත පිරි තියෙන්නේ කේ.ඩි.කේ ධර්මවර්ධන
  බන්දුල වීජේවීර බාලිකාවේ සුදු පරෙවියෝ දයා ද අල්විස්
  වික්ටර් රත්නායක නුබේ ඇසට ඇස තියලා ප්‍රේමකීර්ති ද අල්විස්
    කුල මල බැදී යදමින් ධර්ම ශ්‍රී මුනසිංහ
    අභිමනනීය මොරපාතොට ජයතිස්ස බොරළුගොඩ
    බුදුන් මෙතුන් ලොව උත්තම අජන්තා රණසිංහ
    නැගී ආවෙමි කුමාරදාස සපුතන්ත්‍රී
  වික්ටර් රත්නායක පැල විය එළබිලා සමන් අතාවුද හෙට්ටි
  අබේවර්ධන බාලසුරිය නිසංසලේ මා තනියෙන් කුසුම් පීරිස්
    පහන් පැල ලග දායාද අල්විස්
    මුලු ලොව නිදිගත් ශාන්ත දේශබන්දු
    අම්මේ ඇයි මේ ලුෂන් බුලත්සිංහ
    මැණික් සේදී ප්‍රේමකීර්ති ද අල්විස්
    ලොව නිසසල වී ප්‍රේමකීර්ති ද අල්විස්
  වික්ටර් රත්නායක මීන නුවන් මහාචාර්ය සුනිල් ආරියරත්න
  වික්ටර් රත්නායක සමාවෙන්න මට මහාචාර්ය සුනිල් ආරියරත්න
  වික්ටර් රත්නායක කියන්න මගේ සුදු මහාචාර්ය සුනිල් ආරියරත්න
    හඬවන්න මා ලුෂන් බුලත්සිංහල
අබේවර්ධන බාලසුරිය   තොටිල්ලේ ලි වටෙන් එහා මහාචාර්ය සුනිල් ආරියරත්න
    බැද්දට හඳපාන රඹුකන සිද්ධාර්ථ හිමි
    පියාණනි මා මහාචාර්ය සුනිල් ආරියරත්න
    දිනක මතුද අජන්තා රණසිංහ
    අනුරාධපුරය ඔබයි මහාචාර්ය සුනිල් ආරියරත්න
    අනේ කුරුළු කුඩු වලට මහාචාර්ය සුනිල් ආරියරත්න
    කඳු රැල්ලෙන් එහා ගමට දායා ද අල්විස්
    ප්‍රථම ප්‍රේමය නාමයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න
    ඔබෙන් තොර ලෝකයක් මහාචාර්ය සුනිල් ආරියරත්න
  නිරංජලා සරෝජිනී ඉසුරු දෙවිඳු තිලකරත්න කුරුවිට බණ්ඩාර
    මගේ හිත පිරි තියෙන්නේ කේ.ඩි.කේ ධර්මවර්ධන
    සැරසිලි ගොත් කොළ ලුෂන් බුලත්සිංහල
    වැලිබත් ඉව්වා මහාචාර්ය සුනිල් ආරියරත්න
    සැතපුම් දහසක් ගාමිණී ෆෝන්සේකා
    කවුද අවේ මහාචාර්ය සුනිල් ආරියරත්න
    ඇත දුරක හිටියත් කුලරත්න අරියවංස
    නිසංසලේ මා තනිවී කුසුම් පීරිස්
    ගංගා එන්නකෝ ගංගා මහාචාර්ය සුනිල් ආරියරත්න
    හිත ගාවට අත පැවත් රඹුකන සිද්ධාර්ථ හිමි
    හිතේ හිතවත් කමේ මහිමය රඹුකන සිද්ධාර්ථ හිමි
    රුවැති ළදුනි ඔබ කුලරත්න අරියවංස
    අදුර ඉහිරවා ප්‍රේමකීර්ති ද අල්විස්
    ඕ මස්සිනේ ප්‍රේමකීර්ති ද අල්විස්
    ජිවිතයෙන් මා මහාචාර්ය සුනිල් ආරියරත්න
    තල් ගස් මුදුනේ මහාචාර්ය සුනිල් ආරියරත්න
    අවසන් හුස්ම පොද මහාචාර්ය සුනිල් ආරියරත්න
    දෙස බස රැස මහාචාර්ය සුනිල් ආරියරත්න
    මා පියන් උරණ වී මහාචාර්ය සුනිල් ආරියරත්න
    ගී සියයක් මහාචාර්ය සුනිල් ආරියරත්න
    මාරු කතරේ මහාචාර්ය සුනිල් ආරියරත්න
    සිහිවටනය සේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
  නිර්මලා රණතුංග සැලෙනා නෙතේ කුලරත්න අරියවංස
    අතුරේ යන බාල මලේ රඹුකන සිද්ධාර්ථ හිමි
  නිරංජලා සරෝජිනී සබද දිළිදු ලුෂන් බුලත්සිංහල
    දොළොස්මහේ පහන මහාචාර්ය සුනිල් ආරියරත්න
    ප්‍රේම විලාපේ ලුෂන් බුලත්සිංහල
    රනේ අඹර ලුෂන් බුලත්සිංහල
  නිරංජලා සරෝජිනී මගේ හිත පිරි තිබෙන්නේ කේ.ඩි.කේ ධර්මවර්ධන
  නිරංජලා සරෝජිනී ඔබ අත දෙන්නැයි ජයතිස්ස බොරළුගොඩ
    අනේ දුවේ ජයතිස්ස බොරළුගොඩ
    මට ගමට එන්න වසන්ත කුමාර කොබවක
    මා දුන් අත ලෙනින් අමරවික්‍රම
    හිතේ මල් දයා ද අල්විස්
    මා හසරැල්ලක් වන දා කුසුම් පිරිස්
  මාලනී බුලත්සිංහල ආදරය පමණක්ද කුලරත්න අරියවංස
    ඈත දුරක හිටියත් කුලරත්න අරියවංස
    එකම දවසේ එකම මෝහොතේ කුලරත්න අරියවංස
    දිවගෙ නලියන අකුරු පෙළක් මහාචාර්ය සුනිල් ආරියරත්න
    දිගින් දිගට පිණි දිලිසෙන මෛත්‍රි පානාගොඩ
    ආල හැගුම් පැදී දියේ මහාචාර්ය සුනිල් ආරියරත්න
  මර්වින් පෙරේරා ඉර හදෙහි හැප්පි ප්‍රේමකීර්ති ද අල්විස්
    ඔන්න ඉතින් දැන් ප්‍රේමකීර්ති ද අල්විස්
    ඈත රටක හිටියත් ඔබ තිලකරත්න කුරුවිට බණ්ඩාර
    කාන්තාර ග්‍රාමය මට මහාචාර්ය සුනිල් ආරියරත්න
  නන්දා මාලණි ඔබ මට මල් කැකුලකි මහාචාර්ය සුනිල් ආරියරත්න
    වංක ගිරිය ගිරිලෙන් දොර අජන්තා රණසිංහ
    කලෙක හේමන්තය උනා ඔබ කේ.ඩ්.කේ ධර්මවර්ධන
    සඳගිරි පව්වේ කිඳුරු දනව්වේ කුමාරදාස සපුතන්ත්‍රි
  ඉන්ද්‍රානි බෝගොඩ නොතවෙන් සුරිය කාන්තා දයා ද අල්විස්
    මී අඹ සුවදේ දයා ද අල්විස්
    තනිමන්සලේ නිසංසලේ ප්‍රේමකීර්ති ද අල්විස්
    මල් පරවෙන ලෝකේ අජන්තා රණසිංහ
  නිර්මලා රණතුංග ඔබ මා හමුවේ ශාන්ත දේශබන්දු
  ඇන්ජලින් ගුණතිලක හැරයනු බැරිය මා පියන් ප්‍රේමකීර්ති ද අල්විස්
    පෙරදා නුඹ මා වටලා ප්‍රේමකීර්ති ද අල්විස්
    භවයෙන් භවයට දහසක් මහාචාර්ය සුනිල් ආරියරත්න
    අහස එකම රඹුකන සිද්ධාර්ථ හිමි
    මුව ගැටුනා ප්‍රේමකීර්ති ද අල්විස්
    මලක කඳුළු රඹුකන සිද්ධාර්ථ හිමි
    බුදුගෙයි ප්‍රේමකීර්ති ද අල්විස්
මිල්ටන් මල්ලවාරච්චි   සුඛ වේදනා දුක්වේදනා කරුණාරත්න අබේසේකර
    පියා සලනා ලිහිනියකසේ කරුණාරත්න අබේසේකර
    අවා ආදරෙන් කරුණාරත්න අබේසේකර
    ලබන්න බැරි සුව යහනේ කරුණාරත්න අබේසේකර
    මා නෙත් කැදල්ලේ කරුණාරත්න අබේසේකර
    දෑසේ කැළුම් කරුණාරත්න අබේසේකර
    සැනකෙලි බිම කේ.ඩ්.කේ ධර්මවර්ධන
    රැදෙන්න බැහැ කේ.ඩ්.කේ ධර්මවර්ධන
    දෙඅදර විලිකුන් කේ.ඩ්.කේ ධර්මවර්ධන
    කඳුළු මොටද ගීතනාත් කුඩලිගම
    සැනසීම මගේ ගීතනාත් කුඩලිගම
    රණබර ඉදුදුණු කේ.ඩ්.කේ ධර්මවර්ධන
    ආදාරයේ මිහිර කේ.ඩ්.කේ ධර්මවර්ධන
    ඉන්දුමතී බින්දුමති ප්‍රේමකීර්ති ද අල්විස්
    සුන්දරත්වයෙන් පිරි ප්‍රේමකීර්ති ද අල්විස්
    දිනෙක රන්සළු ප්‍රේමකීර්ති ද අල්විස්
    සීතල නලවැල් ප්‍රේමකීර්ති ද අල්විස්
  වික්ටර් රත්නායක නවතරු කැන් මැද ප්‍රේමකීර්ති ද අල්විස්
    ඔබයි මමයි මැවූ සිහින බණ්ඩාර කේ විජේතුංග
    සමනල තටුයට මහාචර්ය සුනිල් ආරියරත්න
අමරා රණතුංග වික්ටර් රත්නායක රන් හිම මලේ උපාලි ධන්වලවිතාන
නීලා වික්‍රමසිංහ   ඉතින් අනේ අජන්තා රණසිංහ
    දෙතනින් කිරි පෙව් සෝමරත්න දිසානායක
    සුවඳ විඳ මහින්ද දිසානායක
    තම්බ පන්නියේ මහාචර්ය සුනිල් ආරියරත්න
    සුසැට බරණින් ජයරත්න ගමගේ
    නියග නිවාලන ප්‍රියනන්ද විජේසුන්දර
    ඉඟි බිඟි කරනා ප්‍රියනන්ද විජේසුන්දර
  වික්ටර් රත්නායක බිදුණු දෙනුවර ගීතනාත් කුඩලිගම
  ආනන්ද වීරසිරි ගෙපිලේ බලන කුමාරදාස සපුතන්ත්‍රී
විල්බට් ඇන්තනි   උගසට තැබුවා ප්‍රේමකීර්ති ද අල්විස්
අමරසිරි පීරිස්   දයාවක් එකවර ලුෂන් බුලත්සිංහල
නිර්මලා රණතුංග   මේ උයන්තෙරේ කුලරත්න අරියවංස
    මේ කෘර ලෝකයෙන් මිදී මහාචර්ය සුනිල් ආරියරත්න
    මහා මෙරක් ලෙස පුෂ්ප තරංග රණතුංග
    සුපෙම් සිරිත් විකල් උනා මහාචර්ය සුනිල් ආරියරත්න
    පෙම් ලොව දොරකඩ මහාචර්ය සුනිල් ආරියරත්න
    දෙනෝදාහක් කුමාරදාස සපුතන්ත්‍රී
    කළාලයක් සේ නිර්මල ද අල්විස්
    ආදරණීය වසන්තේ අජන්තා රණසිංහ
    උදගිරේ හිරු කුසුම් පීරිස්
    අනේමටත් කියාදෙන්න ජගත් ගාමිණී මාවතගම
ටි.එම්  ජයරත්න   නුපුරුදු මුහුණක් ජයතිස්ස බොරළුගොඩ
නන්ද පතිරණ   ජීවිත කතරේ ගුණවර්ධන හෙට්ටිආරච්චි
කමලානි පෙරේරා   බුදුහිමි හැබැහින් දයානි රණතුංග
රෝහණ සිරිවර්ධන නිරංජලා සරෝජිනී ඔබේම ඉන්දු කුලරත්න අරියවංස
සමිතා මුදුන්කොටුව වික්ටර් රත්නායක සඳ එලිය ගලයි ගීතනාත් කුඩලිගම
යමුනා විනෝදනි වික්ටර් රත්නායක සෙවනැල්ලක් මෙන් කේ.ඩ්.කේ ධර්මවර්ධන
    පියාපත් දෙන්න මට පුෂ්ප තරංග රණතුංග
  වික්ටර් රත්නායක උම ඔයේ ගීතනාත් කුඩලිගම
චන්ද්‍රානි ගුණවර්ධන   පිණි මුතු සිසිර කොතලාවල
  වික්ටර් රත්නායක පරදින්නට බැ ජයතිස්ස බොරළුගොඩ
    මලක සුවඳ සේ ප්‍රේමකීර්ති ද අල්විස්
ඇන්ජලින් ගුණතිලක   පෙරදා තුරුලේ ප්‍රේමකීර්ති ද අල්විස්
වින්සන්ට් ප්‍රේමසිරි   මේ උයනේ මහින්ද පරණගම
    සීතාවනි කේ.ඩ්.කේ ධර්මවර්ධන
    නැගී නවහිරු කුමාරදාස සපුතන්ත්‍රී
නිල්මිණි පෙරේරා   සුදු සේසත් වගේ අජන්තා රණසිංහ
චන්ද්‍රිකා සිරිවර්ධන   දසැගිලි ගැන ගැන සමන් චන්ද්‍රනාත් වීරසිංහ
    කීර පලා දළු වසන්ත කුමාර කොබවක
ලක්‍ෂමන්  විජේසේකර   වලාකුලෙන් බැස නිර්මලා ද අල්විස්
දිනේෂ් නාකන්දල   සිසිල් සුලන් ධර්මසිරි ගමගේ
    වැලි කැටයක් සේ ප්‍රේමකීර්ති ද අල්විස්
මර්වින් පෙරේරා   ඉපදුන දේශය ප්‍රේමකීර්ති ද අල්විස්
ආරියරත්න යාපා   බිස්වුනේ මිහිර පලා රත්න ශ්‍රී විජේසිංහ
ප්‍රියංකා වීරසේකර   පොල්තෙල් පහනක ජයතිස්ස බොරළුගොඩ
    සමනලයෝ උබේ ලස්සන ජයතිස්ස බොරළුගොඩ
    අම්මගේ ඇස්වල ජයතිස්ස බොරළුගොඩ
ආනන්ද ගුණසේකර   හමුවීදෝ අයේ ගීතනාත් කුඩලිගම
    රහසේ සිනා ගීතනාත් කුඩලිගම
බණ්ඩාර අතාවුද   කෝල හැගුම් ප්‍රියනන්ද විජේසුන්දර
දීපිකා ප්‍රියරදර්ශනී   සිරි බෝ මළු වසන්ත කුමාර කොබවක
    කෑල මල් හැලීලා ස්වර්ණ ගුණවර්ධන
    එල්ලීගෙන බුදු සිව්රු කොනේ නිර්මලා ද අල්විස්
  කරුණාරත්න දිවුල්ගනේ එදා මෙදා තුර නිර්මලා ද අල්විස්
ජානකි සුමිත්‍රා දිසානායක   මා හද තොටිලි වැට නිර්මලා ද අල්විස්
ශ්‍රීමති තිලකරත්න   ආදර ගගුලෙහි ප්‍රේමකීර්ති ද අල්විස්
    කල්පනා රැහැනින් මිදී ප්‍රේමකීර්ති ද අල්විස්
    වල්කුළ නැගී ප්‍රේමකීර්ති ද අල්විස්
    හීයෙන් පොල්ලෙන් කඩුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස්
    අනන්තයට මා ඉගිලුණු ප්‍රේමකීර්ති ද අල්විස්
    කල්බලමින් ප්‍රේමකීර්ති ද අල්විස්
    පිය මදහස ප්‍රේමකීර්ති ද අල්විස්
    හිරු ගෙනැවිල්ලා ප්‍රේමකීර්ති ද අල්විස්
    මේ මුළු අහසම ප්‍රේමකීර්ති ද අල්විස්
කරුණාරත්න දිවුල්ගනේ   ඇසට රසදුන ගීතනාත් කුඩ්ලිගම
  සමිතා මුදුන්කොටුව තම්බපන්නියේ බණ්ඩාර ඇහැලියගොඩ
නිරෝෂා විරාජිනී   සිල් මුදාහල උවසියකසේ ගීතනාත් කුඩලිගම
සිහ ශක්ති සන්ගීත කණ්ඩායම   මව් බස ඉගෙනගන්නම් ගීතනාත් කුඩලිගම
සුදත් අමරසිංහ   ගඟ වෙහෙසන්න එපා ජගත් ගාමිණී මවතගම
    ගිම්හානයේ ජගත් ගාමිණී මවතගම
අජන්තා නාකන්දල   රහසේ තුරුල්ලේ රඹුකන සිද්ධාර්ථ හිමි
දීපනායක ධර්මසේන   කඳුළු බිඳකි මිණිකැටයකි ගීතනාත් කුඩලිගම
    මේ සඳ එළියෙන් නැහැවී ගීතනාත් කුඩලිගම
    නාරිලතවී සිසිර දිසානායක
සංගීත් වික්‍රමසිංහ   මොන කරුමයක්ද මේ ගීතනාත් කුඩලිගම
ග්‍රැන්විල් රුද්‍රිගු   ඇති තෙද බල ගීතනාත් කුඩලිගම
බ්ද්‍රජි මහින්ද ජයතිලක   ඇතුගලට උඩ්න් සමන් අතාවූදහෙට්ටි
කුසුම් සුබසිංහ වික්ටර් රත්නායක සොයා බලතකු  සිසිර දිසානායක
ලෙලුම් රත්නායක   කිදුරු සාදයේ සිසිර දිසානායක
අතුල අධිකාරී සමිතා මුදුන්කොටුව සත් රුවන් වැස්ස අජන්තා රණසිංහ
>> View Detailed Page
This is a compressed page. View Original